slider image

ආයුබෝවන් තිරප්පනේ
ප්‍රාදේශීය සභාව

slider image

යූටියුබ් නාලිකාව
පිවිසුම

හදිසි ඇමතුම්

ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාලය:+94 25 205 5209
thirappaneps@gmail.com

ඩී.එස්. ජයසිරි මයා. (ලේකම්):+94 72 333 2942

නවතම තොරතුරු

news image

තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුලූ මන්ත්‍රී මණ්ඩලය වැඩභාර ගැනීම.

12/06/2025

සම්පූර්ණ පුවත කියවන්න
news image

අ:පො:ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන දරුවන් සඳහා පැවැත්වූ ගණිත විෂය වැඩසටහන

14/03/2025

සම්පූර්ණ පුවත කියවන්න
news image

අබලන් තත්වයේ ඇති ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය

27/02/2025

සම්පූර්ණ පුවත කියවන්න
news image

ලෝක පාරිසරික දිනය 2024 වෙනුවෙන් සෑදූ කෙටි වැඩසටහන

04/07/2024

සම්පූර්ණ පුවත කියවන්න

Tender Title

Live Tender

Close Tender

Latest EVENTS

View all Events

Calendar

icon

දැක්ම

තිරසාර සංවර්ධනය සහ ජනහිතකාමී මහජන සේවයක් තුලින් සෞභාග්‍යමත් පුරවරයක්

icon

මෙහෙවර

තිරප්පනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පොදු පහසුකම් ප්‍රමාදයකින් තොරව සාධාරණ ලෙස ප්‍රදේශයේ ජනතාවට ලබාදිමටත්, ඒ සඳහා ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ මහජනතාව සමඟ ඍජු සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම තුළින් සභාව සතු සම්පත් වලින් උපරිම ඵල නෙළා ගැනීම සඳහා ඵලදායී ලෙස හසුරුවමිනුත්, දේශීය නිෂ්පාදන හා කර්මාන්ත නගා සිටුවමිනුත් ආගමික හා සංස්කෘතික සාරධර්මයන්ට ගැලපෙන කඩිනම් සංවර්ධනයක් තුළින් ප්‍රදේශයේ ජනතා සුභ සිද්ධියට හිතකර සේවාවක් සැපයීමට පෙරමුණ ගැනිමත්, අපගේ මෙහෙවර වන්නේය.

Top